නයි ටිකට දෙන්න පුලුවන් ලොකුම දුක දිලා අඩවමින් අන්තිම පන් දුවේ 6 ක් ගහලා ඉන් දියාව දින්නේ මෙහමයි බලන්නකො අන්තිම බෝල දෙක VIDEO

නිදහස් කුසලාන 20 විස්ස අද (18) පැවති අවසාන මහ තරගය කඩුළු 04න් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා පන්දුවට පළමුවෙන් පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දිය කණ්ඩායමට ලකුණු 167ක ඉළක්කයක් ලබාදුන්නා.

සිය ඉළක්කය සපුරා ගැනීම සඳහා පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 168 රැස්කළාඅද (18) තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දියාව පළමුව පන්දු රැකිමට තීරණය කළ අතර පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 166 ක් රැස් කළේ කඩුළු 05ක් දැවි යාමේන්.

මෙහිදී බංග්ලාදේශ කණ්ඩායමේ සබීර් රෙහෙමාන් ලකුණු 77ක් රැස් කළේ පන්දු 50කදී හතරේ පහර 07ක් සහ හයේ පහර 04ක් සමගින්ම හමදුල්ලා ලකුණු 21ක් රැස් කළ අතර තමින් ඉක්බාල් ලකුණු 15ක් රැස් කළා.හසන්නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 19යිපන්දු යැවීමේදී දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චාහල් පන්දුවාර 04 තුල ලකුණු 18කට කඩුලු 03ක් බිඳ දැමුවාජාදෙව් උනට්කට් කඩුලු 02ක් බිඳ හෙළිමට සමත්වුණා.


Comments