IPL ගිහින් අපේ සනා ලකුණු 114ක් ගහලා චෙන්නායි කණ්ඩායම පරාද කරපු හැටි video
ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් කෙනෙක් තමයි සනත් ජයසූරිය කියන්නේ ඔහු විසින් කිසිවෙකුට බිද හෙළිය නොහැකි ලෝක වාර්තාවන් කිහිපයක්ම තබා තිබෙනවා.අද අපි ඔයාලට අරගෙන ආවෙ සනාගේ සුපිරි වැඩක් තමයි.
IPL ගිහින් අපේ සනා ලකුණු 114ක් ගහලා චෙන්නායි කණ්ඩායම පරාද කරපු හැටි ඇතුළත්ව ඩියෝව පහතින් නරඹන්න.ඒ වගේම මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න.

Comments
Post a Comment